Skip to content
V
ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට සෙනෙට් මණ්ඩලයෙන් ඓතිහාසික අභියෝගයක්
featured news - උණුසුම් පුවත්

ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට සෙනෙට් මණ්ඩලයෙන් ඓතිහාසික අභියෝගයක්

By News Room · 20 May 2026

කොන්ග්‍රස් මණ්ඩලයෙන් පැහැදිලි අනුමැතියක් නොලැබුනහොත්, ඉරානයේ හමුදා මෙහෙයුම නතර කිරීම සඳහා වන යුද බලතල යෝජනාවක් අමෙරිකානු සෙනෙට් මණ්ඩලය ඉදිරිපත් තිබෙනවා.

මෙම ව්‍යවස්ථාදායක පියවර ජනපති ට්‍රම්ප්ගේ විධායක බලයට එල්ල වූ සෘජු අභියෝගයක් වන අතර, සෙනෙට් මණ්ඩලය මෙවැනි පියවරකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙයයි.

මෙම ඡන්ද විමසීමේ ඇති දේශපාලන වැදගත්කම කෙසේ වුවත්, මෙම යෝජනාව බලාත්මක වීම සඳහා තවමත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ (House of Representatives) බහුතර කැමැත්ත අවශ්‍යවන බව සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026