Skip to content
V
ජනපතිගේ නියෝජිතයා ලෙස විජිත හේරත්
featured news - උණුසුම් පුවත්

ජනපතිගේ නියෝජිතයා ලෙස විජිත හේරත්

By News Room · 29 September 2024

ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත් පත්කර තිබෙනවා.

අදාළ නම් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදුකර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ.අග්‍රාමාත්‍ය ධුරයට පත් ආචාර්ය හරිනි අමරසූරිය ද ව්‍යවස්ථාදායක සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත්ව තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය ද නව පාර්ලිමේන්තුව පිහිටුවන තෙක් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා හැකි බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026