Skip to content
V
'ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කළේ රනිල්' : ටිරාන් අලස් කියයි
featured news - උණුසුම් පුවත්

'ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කළේ රනිල්' : ටිරාන් අලස් කියයි

By News Room · 2 September 2024

රට ප්‍රපාතයට වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේ, වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ බව අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුල්ම අභියෝගය වූයේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම බවයි.

කුමන ගැටලු තිබුනද එය සුද්ද කිරීමට කටයුතු කරන බවට තමන් තීරණයක් ගත් බවත් ඒ අනුව ගාලුමුවදොර අරගල භූමිය ඇතුළු අනෙක් ඒවා සුද්ද කර ජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වාතාවණයක් සැකසීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026