Skip to content
V
ජගත් මනුවර්ණට වරෙන්තු
featured news - උණුසුම් පුවත්

ජගත් මනුවර්ණට වරෙන්තු

By News Room · 29 October 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා. 2008 වර්ෂයට අදාළව, ඔහුට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට සහභාගී නොවීම සම්බන්ධයෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ තම සේවාදායකයා ඉඩම් බෙදාදීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026