Skip to content
V
ඡන්දය වෙනුවෙන් නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට දඩ
featured news - උණුසුම් පුවත්

ඡන්දය වෙනුවෙන් නිවාඩු නොදෙන ආයතන ප්‍රධානීන්ට දඩ

By News Room · 13 September 2024

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන ලෙස පැෆරල් සංවිධානය සියලුම පෞද්ගලික ආයතනවලින් ඉල්ලීමක්  කරයි.

යම් සේවා යෝජකයකු මේ නීතිය  නොසලකා  හැර  කටයුතු කර   අධිකරණයේ  ඉදිරියේ  වරදකරුවකු වුවහොත් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක සිරදඬුවමක්  හිමිවන  බව  එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

එවැනි සිද්ධීන් වාර්තා වුවහොත් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට පියවර ගන්නා බවද  ඔහු ප්‍රකාශ කළේය. එවැනි සිද්ධි ඇතිවුවහොත් වහාම දැනුම් දෙන ලෙස පැෆරල්  සංවිධානය සේවකයන්ගෙන්ද ඉල්ලීමක් කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026