Skip to content
V
චාමර සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ ප්‍රධාන පුහුණුකාර තනතුරට
featured news - උණුසුම් පුවත්

චාමර සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් 19න් පහළ ප්‍රධාන පුහුණුකාර තනතුරට

By News Room · 25 March 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා පත්කර තිබේ. ඔහුගේ පත්වීම 2025 මාර්තු 1 සිට 2026 දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. 2026දී ICC 19න් පහළ ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සූදානම් කිරීමේ වගකීම චාමරට පැවරෙනු ඇත.

චාමර සිල්වා  ICC ශ්‍රේණිගත කිරීම්වල  III වන මට්ටමේ  සුදුසුකම් ලත් පුහුණුකරුවෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්වීමට පෙර, ඔහු පොලිස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කළ අතර, මීට පෙර බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජයේ සහ පානදුර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026