featured news - උණුසුම් පුවත්
චාමර සම්පත් CIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.




