featured news - උණුසුම් පුවත්
චාමර සම්පත් මැයි 5 දක්වා යළි රිමාන්ඩ්

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබේ. බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් අද (21) එම නියෝගය ලබා දී ඇත.




