Skip to content
V
චීනයේ බීජිං නුවර අයහපත් කාලගුණයෙන් 34ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

චීනයේ බීජිං නුවර අයහපත් කාලගුණයෙන් 34ක් ජීවිතක්ෂයට

By News Room · 29 July 2025

චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ. ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම කාලගුණික ආපදා හේතුවෙන් බීජිං අගනුවර පමණක් 80,000 ඉක්මවූ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදු විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026