Skip to content
V
චීනයට බලපෑ වාර්තාගත 'යාගි' සුළි කුණාටුව
featured news - උණුසුම් පුවත්

චීනයට බලපෑ වාර්තාගත 'යාගි' සුළි කුණාටුව

By News Room · 7 September 2024

සුළගේ වේගය පැයට කිලෝමීටර් 200 ඉක්මවන යාගි සුළි කුණාටුවෙන් චීනයේ හයිනෑන් දූපතට දැඩි බලපෑම් එල්ලවී තිබේ. යාගි සුළි කුණාටුව වාර්තා අතරට එක්වී ඇත්තේ දශකයකින් පසුව හයිනෑන් දූපතට බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසය. අයහපත් කාලගුණය ආශ්‍රිත අනතුරු සැලකිල්ලට ගනිමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇති පිරිස ලක්ෂ 4කට අධිකය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026