Skip to content
V
චිකුන්ගුන්යා රෝගීන්ගේ වර්ධනයක්
featured news - උණුසුම් පුවත්

චිකුන්ගුන්යා රෝගීන්ගේ වර්ධනයක්

By News Room · 2 February 2025

චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීම නැවත ඉහළ ගොස් ඇතැයි මෙරට සෞඛ්‍ය අංශ පවසනවා. රෝගීන් අතර දරුවන් මෙන්ම වැඩිහිටියන්ද වන බවයි වාර්තා වී තිබෙන්නේ. වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම නිසා මෙම රෝගීන් බහුලව වාර්තාවීම සිදුවන බවයි පැවසෙන්නේ.

ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකුන්ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. තද උණ සමග හන්ද්‍රි පත් රුදාව, සම කලු වීම, කුෂ්ඨ ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ වනවා. එවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම රෝගීන් විවේක ගැනීම සහ දියර ආහාර වැඩි වශයෙන් ගැනීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026