Skip to content
V
චරිත් අසලංක සිය 5වන ශතකය රැස්කරයි
featured news - උණුසුම් පුවත්

චරිත් අසලංක සිය 5වන ශතකය රැස්කරයි

By News Room · 2 July 2025

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක මීට සුළු වේලාවකට පෙර සමත් විය. බංග්ලාදේශයට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (2) පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී ඔහු මෙම ඉනිම ක්‍රීඩා කළේය. පන්දු 117කට මුහුණදෙමින් ගොඩනැගූ ඔහුගේ ශතක ඉනිමේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 29ක් තුළ බිඳවැටී තිබියදී, ඉනිම ගොඩනැගීමේ වගකීම සිය උරමතට ගෙන ඔහු මෙම විශිෂ්ට ඉනිම ගොඩනැගීමට විශේෂය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.2කදී කඩුලු 8ක් දැවී ලකුණු 234ක් රැස්කරගෙන සිටියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026