Skip to content
V
චන්ද්‍රසේන තලංගමයන් අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

චන්ද්‍රසේන තලංගමයන් අභාවප්‍රාප්ත වෙයි

By News Room · 5 January 2026

ප්‍රවීණ ගේය පද රචක චන්ද්‍රසේන තලංගමයන් ඊයේ (04) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්තවෙන විට ඔහුගේ වයස අවුරුදු 71. පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය ඔහු 1980 වසරේදී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. 2017 දී ජනගත කෙරුණු චන්ද්‍රෙස්න තලංගමයන්ගේ පළමු ගීතය, සංසාරයේ මා නැමැති ගීතයයි.

ඉන් පසු කුවේණි, දුර ආකාහේ, නැවුම් කළේ, ඩෝලෙ, දුවේ, සොයා ආවා, නාඩගම් ගීය, මොන ආලවන්තකම්, රාධාවණී, කම්පා නොවන් මහාමයා ආදී සුවිශිෂ්ට ගේය පද ඔහුගේ සුරතින් නිර්මාණය වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026