Skip to content
V
ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට
featured news - උණුසුම් පුවත්

ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද මෙරටට

By News Room · 22 February 2026

ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (22) මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා. ලිට්රෝ සමාගම පෙන්වා දුන්නේ හෙට දිනය වනවිට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.

මේ අතර දෛනික ලිට්රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා. එමෙන්ම මාර්තු 12 වැනිදා සිට නව ලිට්රෝ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට වෙළද අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026