Skip to content
V
ගාසා තීරයට 'දරුණු ප්‍රහාර' එල්ල කිරීමට ඊශ්‍රායල අගමැති නියෝග කරයි
featured news - උණුසුම් පුවත්

ගාසා තීරයට 'දරුණු ප්‍රහාර' එල්ල කිරීමට ඊශ්‍රායල අගමැති නියෝග කරයි

By News Room · 28 October 2025

ගාසා තීරයට 'දරුණු ප්‍රහාර' එල්ල කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබේ. අගමැතිවරයා විසින් ඊශ්‍රායල හමුදාවට නියෝගය කර ඇත්තේ, එම ප්‍රහාරය වහාම ක්‍රියාත්මක කරන ලෙසය. අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් ඇති වූ සටන් විරාමය නැවත නැවතත් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හමාස් සංවිධානයට එරෙහිව "දැඩි ප්‍රහාර" එල්ල කරන බව ඊශ්‍රායලය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026