Skip to content
V
ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්
featured news - උණුසුම් පුවත්

ගුවන් හමුදාවට ඕස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්

By News Room · 24 October 2024

ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ. එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව ඇත. මේ තුළින් එම කලාපය තුළ සිදුකරනු ලබන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතින මට්ටමින් සිදුකරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම අවස්ථාව ලැබෙන බව සඳහන් ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026