Skip to content
V
ගාල්ලේ දී සැක සහිත චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ගාල්ලේ දී සැක සහිත චීන ජාතිකයින් 3ක් අත්අඩංගුවට

By News Room · 25 October 2024

සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් අවුරුදු 33, 38 වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මෙම චීන ජාතිකයන් හෝටලයේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවේ යෙදී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකාර චීන ජාතිකයන් සන්තකයේ තිබී ජංගම දුරකථන පහක්, අයිතිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපතක්, බැංකු කාඩ් පත් හතරක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026