Skip to content
V
ගෝලීය ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළට
featured news - උණුසුම් පුවත්

ගෝලීය ශ්‍රේණිගතකිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළට

By News Room · 18 September 2025

ගෝලීය ශ්‍රේණිගත කිරීමක් වන Henley Passport Index 2025 අනුව, ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය එක් ස්ථානයකින් පහළ වැටී තිබෙනවා.

ඒ අනුව, මෙම වසරේදී ශ්‍රී ලංකාව 97 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය 2024 වසරේ හිමි වූ 96 වැනි ස්ථානයට වඩා එක් ස්ථානයකින් පහත වැටීමක් ලෙසයි සටහන් වන්නේ. මෙම දර්ශකයේ ශ්‍රේණිගත කිරීම් 105 ක් අන්තර්ගත වනවා.

එහි පළමු ස්ථානය සිංගප්පූරුවටත්, දෙවැනි ස්ථානය දකුණු කොරියාවටත්, තුන්වැනි ස්ථානය ජපානයටත් හිමි වී ඇති අතර, අවසන් ස්ථානය හෙවත් 105 වැනි ස්ථානය ඇෆ්ගනිස්ථානයට හිමිවී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026