Skip to content
V
ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

ග්‍රෑන්ඩ්පාස් වෙඩික්කරුවන් ආ මෝටර් රිය පන්සලකින් හමුවෙයි

By News Room · 17 October 2024

කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය හංවැල්ල ඇඹුල්ගම විහාරස්ථාන භූමියේ අතහැර දමා ගොස් තිබියදී අද (17) දින හමුවූ බව හංවැල්ල පොලිසිය පවසයි.මෝටර් රථය රැගෙන අද (17) දින අලුයම හතරට පමණ වේගයෙන් විහාරස්ථාන භූමියට පැමිණි පුද්ගලයකු මෝටර් රථය විහාරස්ථාන භූමියේ අතහැර දමා ඉන් අනතුරුව යතුරුපැදියකින් පලා ගොස් ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026