Skip to content
V
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්
featured news - උණුසුම් පුවත්

ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක්

By News Room · 25 February 2025

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා.

ඒ අනුව අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුල හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති, මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ. පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026