Skip to content
V
ගායන ශිල්පී අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

ගායන ශිල්පී අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

By News Room · 21 October 2024

ජනප්‍රිය සරල ගීත ගායකයකුවන අජිත් ආරියරත්න අභාවප්‍රාප්ත වී තිබෙනවා. එක් දරු පියෙකුවන මෙම ගායන ශිල්පියා කලක් රෝගාතුරව සිටියා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 59ක්.

ඔහු ගැයූ එම ගීත අතර තනි වෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ,ඔබ වෙනුවෙන් මේ ලෝකයේ, රැයක දුටුව සිහිනයක් යන ගීත මෙරට අතිශය ජනාදරයට පත් ගීත වෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026