Skip to content
V
ගිනිගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂාවට
featured news - උණුසුම් පුවත්

ගිනිගත් ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂාවට

By News Room · 7 February 2025

ගින්නක් හටගත් ආන්දෝලනාත්මක කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි. ඊයේ (06) රාත්‍රි​යේ එම ගොඩනැගිල්ලේ ඉහළ මහළක ගින්නක් හටගෙන තිබූ අතර, පසුව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මැදිහත් වී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබුණා. ගොඩනැගිල්ලේ තිබූ ලී පුවරු කිහිපයකට මෙලෙස ගිනි ඇවිලී තිබූ බවයි වාර්තා වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026