Skip to content
V
ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක්
featured news - උණුසුම් පුවත්

ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක්

By News Room · 26 August 2024

මෙවර ජනාධිපතිවරණයට සමගාමීව ගිනිකෙළි නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් තිබෙන බව වාර්තා වනවා.

රතිඤ්ඤා ඇතුලු ගිනිකෙළි නිෂ්පාදන සඳහා මෙසේ වැඩි ඉල්ලුමක් පවතින බවයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ. මැතිවරණ ප්‍රචාරක රැලි, රැස්වීම් සහ උත්සව හේතුවෙන් මල් වෙඩි වැනි ගිනිකෙළි නිෂ්පාදන සඳහා ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි එම සංගමයේ සභාපතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ.

ඒ අනූව ඔහු පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී මේ සඳහා ඇති ඉල්ලුම තව දුරටත් ඉහළ යා හැකි බවයි. මේ ආකාරයට පවතින ඉල්ලුම සඳහා අවශ්‍ය නිෂ්පාදනය එම ආයතන විසින් සිදුකරන බවයි පැවසෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026