Skip to content
V
ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි
featured news - උණුසුම් පුවත්

ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි

By News Room · 25 August 2024

කාන්තාවක් විසින් ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.‍

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත.

එහි කළමනාකාරවරිය ලෙස රැඳී සිටි කාන්තාවට අමතරව සේවා සැපයීම සඳහා සිට ඇත්තේ වයස අවුරුදු 25 -40 අතර පසුවන පානදුර, අනුරාධපුරය හා මාතලේ යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙකු බව පොලිසිය කියයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026