Skip to content
V
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවාගෙන විමර්ශන සිදු කරයි
featured news - උණුසුම් පුවත්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රඳවාගෙන විමර්ශන සිදු කරයි

By News Room · 20 February 2025

අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් වෙඩිතැබූ බව කියන සැකකරු සහ ඔහු ගමන් ගත් වාහනයේ රියදුරු මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ පසුවෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026