Skip to content
V
ගණේමුල්ලේ සංජීව ඝාතන සහායට කාන්තාවක් ද නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ඇවිත්
featured news - උණුසුම් පුවත්

ගණේමුල්ලේ සංජීව ඝාතන සහායට කාන්තාවක් ද නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන ඇවිත්

By News Room · 19 February 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දෙදෙනෙක් පැමිණ ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලා ගත් දෙදෙනෙකු මෙලෙස පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

එසේම නීතිඥයෙකු ලෙස වෙස්වලා ගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව නීතීඥවරිය ලෙස වෙස්වලා ගත් කාන්තාව විසින් පොතක් තුළ සඟවාගෙන පැමිණි ගිනි අවිය ලබාදී ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026