Skip to content
V
කොළොන්නාව මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
featured news - උණුසුම් පුවත්

කොළොන්නාව මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

By News Room · 22 November 2024

කොළොන්නාව ලක්සඳ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් නිවාස සංකීර්ණයට විදුලිය සැපයෙන ප්‍රධාන විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

එමෙන්ම ගින්නෙන් ඇති වූ විසදුම ආග්‍රාහණය වීමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු ද රෝහල්ගත කර තිබේ.

මේ අතර නිවාස සංකීර්ණයේ ජල සහ විදුලි සැපයුම් අද (22) උදෑසන වනවිටත් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් අපොහොසත්වීමට විරෝධය පළකරමින් එහි නිවැසියන් විරෝධතාවයකද නිරත විය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026