Skip to content
V
කොළඹ තරු පහේ හෝටලයක ජීව උණ්ඩයක්
featured news - උණුසුම් පුවත්

කොළඹ තරු පහේ හෝටලයක ජීව උණ්ඩයක්

By News Room · 19 August 2024

කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසල තිබී ජීව උණ්ඩයක් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සදහා භාවිතා කරන ජීව උණ්ඩයක් මෙලෙස හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකුට මෙම ජීව උණ්ඩය හමුවී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026