Skip to content
V
කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා අලුත් වෙයි
featured news - උණුසුම් පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ වාර්තා අලුත් වෙයි

By News Room · 21 January 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ක් අද (21) ඉක්මවූ බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. මේ අතර එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු අද පසුකළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 16,597.16 ක් බවට පත්වූ බවත එස්. ඇන්ඩ් පී. එස්.එල්.20 දර්ශකය ඒකක 94.71 කින් ඉහළ ගොස් ඒකක 5,056.74 ක් ලෙස සටහන් වූ බවත් එම ප්‍රකාශකයා කීය. අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.31 ක් බවට පත්වූ බව ද කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කළේය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026