Skip to content
V
කොළඹ - ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථයක් ගිනි ගනී
featured news - උණුසුම් පුවත්

කොළඹ - ඇඹිලිපිටිය පෞද්ගලික බස් රථයක් ගිනි ගනී

By News Room · 10 October 2024

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනි ගෙන විනාශ වී තිබේ.

අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ. කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත. ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026