featured news - උණුසුම් පුවත්
කෙහෙළිය, බිරිඳ සහ දුව අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වත්කම් බැරකම් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලවයි.
එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.




