Skip to content
V
කෙහෙළිය දේශපාලනයෙන් තාවකාලිකව සමුගනී
featured news - උණුසුම් පුවත්

කෙහෙළිය දේශපාලනයෙන් තාවකාලිකව සමුගනී

By News Room · 13 October 2024

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර තිබෙනවා. සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවත් තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීම නිවේදනය කළත්, තමන්ට මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.  

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026