Skip to content
V
කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12කට සිතාසි
featured news - උණුසුම් පුවත්

කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12කට සිතාසි

By News Room · 7 July 2025

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අද (07) සිතාසි නිකුත් කළා.

විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසි නිකුත් කෙරුණා. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.

මෙම නඩුව මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026