Skip to content
V
කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දැලේ
featured news - උණුසුම් පුවත්

කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් දැලේ

By News Room · 18 August 2024

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාලබේ, කහන්තොට පාරේ කුලී නිවසක කළ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවදුරටත් එම නිවසේ කළ පරීක්ෂා කිරීම්වලදී වායුසමනය කළ කාමර තුනක තිබී පැළ 50කට අධික කුෂ් වගාවක් ද සොයා ගැණුනා.

පොලිස් භාරයට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවත්, ජාවාරමේ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026