Skip to content
V
කුෂ් තොගයක් සමග විදෙස් පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කුෂ් තොගයක් සමග විදෙස් පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

By News Room · 5 February 2025

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මලු තුළ සූක්ෂ්​ම ලෙස සඟවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන යාමට උත්සාහ කළ විදේශිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් පැකට් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂ්​ම ලෙස සඟවාගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඔහු ඊයේ (04) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026