Skip to content
V
කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්

By News Room · 8 June 2025

කොලොම්බියානු ජනාධිපති අපේක්ෂකයෙකුට බොගෝටා අගනුවර පැවති මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී වෙඩි තබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු උද්‍යානයක පිරිසක් අමතමින් සිටියදී තුවක්කුකරුවෙකු විසින් ඔහුගේ හිසට දෙවරක් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. අදාල වෙඩික්කරු එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇති අතර, වෙඩි වැදුනු ජනාධිපති අපේක්ෂකයා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026