Skip to content
V
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර
featured news - උණුසුම් පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

By News Room · 28 August 2024

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත් අඩංගුවට ගත් 31 හැවිරිදි පැටී අරඹගේ අජිත් රෝහණ නැමැත්තා දින 90 ක කාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අවසර ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට අද (28) දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව සංශෝධිත පනත ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යවරයා මෙම අනුමැතිය ලබාදුන් බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ කළේය.එසේම ඔහුට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත් අඩංගුවට ගත් අනෙකුත් සැකකරුවන් දෙදෙනාද රඳවාගෙන ප්‍රශ්න කරන බවද ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් පැවැසුවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026