Skip to content
V
කොරියාවේ ධීවර අංශයේ රැකියා කාන්තාවන්ටත්
featured news - උණුසුම් පුවත්

කොරියාවේ ධීවර අංශයේ රැකියා කාන්තාවන්ටත්

By News Room · 26 August 2024

කොරියාවේ ධීවර අංශයේ රැකියාවන් හිමි වූ තවත් 120ක කණ්ඩායමක් ඊයේ (25) දිනයේ දිවයිනෙන් පිටත්ව ගියා.

එම පිරිසට කාන්තාවක් තිදෙනෙක්ද අයත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටියේ.

ඉදිරියේදී කාන්තාවන්ටද ධීවර ක්ෂේත්‍රයේ රැකියා වැඩිවශයෙන් ලැබෙනු ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026