Skip to content
V
කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක්කරයි
featured news - උණුසුම් පුවත්

කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක්කරයි

By News Room · 17 September 2025

කෙරවලපිටිය ‘සොබාදනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් අද (17) ජාතික පද්ධතියට එක්කර තිබෙනවා. ‘සොබාදනවි’ සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය හරහා මෙගාවොට් 350 ක් ජාතික පද්ධතියට එක් කෙරෙන බවයි සඳහන් වෙන්නේ. LNG වායුව භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි බලාගාරය ලෙස කෙරවලපිටිය ‘සොබාදනවි’ විදුලි බලාගාරය වාර්තා අතරට එක් වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026