Skip to content
V
කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

By News Room · 3 February 2025

ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජාලයක් වන ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ මෙරට පළමු සභාපතිත්වය හෙඹවූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 85 වන වියේ පසුවී ඇති බවයි සඳහන් වෙන්නේ. එසේම ඔහු ලංකා දුම්කොළ සමාගමේ සභාපතිවරයා ලෙස සහ තවත් ආයතන කිහිපයක ප්‍රධාන තනතුරු රැසක් දරා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026