Skip to content
V
කාන්තා ලෝක කුසලානයට පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කෙරේ
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලානයට පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කෙරේ

By News Room · 17 September 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය ඩොලර් 79,58,080ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.

එමෙන්ම මෙවර ජයග්‍රාහී කණ්ඩායමට ඩොලර් මිලියන 2.34ක ත්‍යාග මුදලක් ලබා දීමට තීරණය කර ඇති අතර එම මුදල අවසන් වරට පසුගිය වසරේ පැවති පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාවට පිරිනැමූ මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි මුදලක් බව සදහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026