Skip to content
V
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ විය
featured news - උණුසුම් පුවත්

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ විය

By News Room · 3 October 2024

මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ආසියානු ශූරියන් වන - ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සමාරම්භක දිනයේදීම පාකිස්ථාන ක්‍රීඩිකාවන් සමග තරග වැදීමට නියමිතයි. එම තරගය රාත්‍රී 07. 30ට ආරම්භ වනු ඇති. එමෙන්ම ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර තරගයද අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026