Skip to content
V
කැනඩාවේ උත්වයකට මෝටර් රථයක් කඩාවැදීමෙන් 09 ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

කැනඩාවේ උත්වයකට මෝටර් රථයක් කඩාවැදීමෙන් 09 ජීවිතක්ෂයට

By News Room · 27 April 2025

කැනඩාවේ අගනුවර වන වැන්කුවර් නගරයේ පිලිපීන ජාතිකයින් විසින් පැවැත් වූ උත්සවයක සිටි පිරිසක් දෙසට එකවැර මෝටර් රථයක් ධාවනය කිරීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ තවත් බොහො පිරිසක් තුවාල ලබා ඇති බව එරට පොලීසිය විසින් තහවුරු කර ඇති බවය.

මෝටර් රථය පැදවූ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින 30 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. එමෙන්ම එරට පොලීසිය පවසා ඇත්තේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි.

කෙසේ වෙතත් සැකකරුගේ අනන්‍යතාවය තවමත් ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වේ. කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම බිහිසුණු සිදුවීම් ගැන අසා තමන් කම්පාවට පත් ව සිටන බවය.

මෙම අනතුරු එරට වෙලාවෙන් 26 වන සෙනසුරාදා රාත්‍රී 8ට පමණ (GMT 03:00, BST 04:00) සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026