Skip to content
V
කොට්ටාවේදී වෑන් රථයක් ගිනි ගනියි
featured news - උණුසුම් පුවත්

කොට්ටාවේදී වෑන් රථයක් ගිනි ගනියි

By News Room · 26 October 2024

කොට්ටාව නගර මධ්‍යයේදී මීට ස්වල්ප මොහොතකට පෙර වෑන් රථයක් ගිනිගෙන ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. ගින්නෙන් වෑන් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ බව පොලිසිය කියයි.

බොරැල්ල දෙස සිට කොට්ටාව දෙසට 174 බස් මාර්ගය ඔස්සේ ධාවනය වූ මෙම වෑන් රථයේ එක්වරම ගින්නක් හටගෙන ඇති අතර රියැදුරු වාහනය මාර්ගය අසල නවතා බැස ගොස් ඇති අතර ගින්න වන අවස්ථාවේ වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු නිරුපද්‍රිතව දිවි බේරාගෙන තිබේ. පසුව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න නිවා දමා තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කාර්මික දෝෂයක් හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026