Skip to content
V
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්
featured news - උණුසුම් පුවත්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්

By News Room · 10 April 2025

අද (10) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 4.7% ක එනම් ඒකක 704.88ක දැවැන්ත වර්ධනයක් වාර්තා කර ඇති අතර, දිනය අවසානයේ දී එහි අගය ඒකක 15,580.83 ක් ලෙසින් සටහන් වුනා.

එසේම  S&P SL20 දර්ශකය ඒකක 290.94 කින් දිනය තුළ ඉහළ ගිය අතර, දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 4,643.63 ක් ලෙසින් සටහන්ව තිබුණා‍. එසේම, රු. බිලියන 6.97 ක සමස්ත පිරිවැටුමක් අද දිනයේ වාර්තා වූ බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026