Skip to content
V
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්
featured news - උණුසුම් පුවත්

කොටස් වෙළෙඳපොළේ ඉතිහාසගත වාර්තාවක්

By News Room · 23 January 2025

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාවට පැමිණීමට අද (23) සමත්වී තිබෙනවා. ඒ අනුව අද පස්වරු 01.00ට පමණ ඒකක 17,042 මට්ටමට පැමිණීමට හැකියාව ලැබී ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ වන විට රු. බිලියන 7ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබූ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026