Skip to content
V
කොටස් වෙළඳපලේ ලොකු පිම්මක්
featured news - උණුසුම් පුවත්

කොටස් වෙළඳපලේ ලොකු පිම්මක්

By News Room · 2 January 2025

කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 අද (2) පසු කළේය. අද දිනයේ ගනුදෙනු අවසන් වනන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12ක් ඉක්මවූ බව කොළඹ කොටස් වෙළඳපල සඳහන් කළේය. ඒකක 403.94 ක විශාල වර්ධනයක් අද දින ප්‍රදර්ශනය කළ අතර එම වර්ධනයත් සමග අද දිනයේ ඒකක 16,341 වාර්තා වූ බවද කොළඹ කොටස් වෙළඳපොළ පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026