Skip to content
V
කොටස් වෙළදපොලේ වාර්තාගත ඉහළයාමක්
featured news - උණුසුම් පුවත්

කොටස් වෙළදපොලේ වාර්තාගත ඉහළයාමක්

By News Room · 13 November 2024

2022 වසරේ ජනවාරී 31 වනදායින් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළදපොලේ සියලු කොටස් මිල දර්ශකයේ සමස්ත අගය අද ඒකක දහතුන් දහසේ සීමාව පසු කරනු ලැබුවා.

ඒ අනුව එම දර්ශකය ඉහළ ගොස් තිබුණේ ඒකක 136. 20 කින්. අද දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ,ඒකක දහතුන් දහස් එකසිය විසි පහයි දශම 1.9 ක් ලෙසින්. දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6. 9 ක් වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026