Skip to content
V
කුකුලන්ගේ කොටස් චීනයට අපනයනයට අවසර
featured news - උණුසුම් පුවත්

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනයට අවසර

By News Room · 22 January 2025

කුකුලන්ගේ කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වනවිට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා. කුකුලන්ගේ ඔලු සහ සහ කකුල් චීනයට යැවීමට සඳහා අවසර ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන් විසින් ඉල්ලුම් කර තිබූ බවයි අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව පසුගිය චීන සංචාරයේදී ඒ සඳහා අවසර ලබා ගැනීමට සමත් වූ බවත් දැන් ව්‍යාපාරිකයින්ට එම කටයුතු සිදු කළ හැකි බවයි විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026