Skip to content
V
කලවානෙන් එකලස් කළ මෝටර් රථ 05 ක් සොයා ගැනේ
featured news - උණුසුම් පුවත්

කලවානෙන් එකලස් කළ මෝටර් රථ 05 ක් සොයා ගැනේ

By News Room · 3 February 2025

කූඨ ලේඛන සකස් කර එකලස් කරන ලද කෝටි 07 ක් වටිනා මෝටර් රථ 05 ක් වලාන මධ්‍යම දූෂණ මර්ද​න ප්‍රහාරක බලකාය විසින් රත්නපුර - කලවාන ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. ඒ අනුව කලවාන - පොල්කොටුවේ ගඩ්ඩා නමින් හදුන්වන කෝටිපති වාහන අලෙවිකරුවෙකු, ව්‍යාජ එන්ජින් අංක සහ චැසි අංක කොටා කූඨ ලේඛන සකස් කර වාහන අලෙවිකරන බවට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මේවා සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ මෝටර් රථ 05 ස්ථාන තුනක සූක්ෂම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026